සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

කාංසා අක්‍රමතාවය (ඉංග්‍රීසි:  Anxiety disorder) ආශ්‍රිත රෝග යනු විවිධාකාර අසාමාන්‍ය සහ ව්‍යාකූල සිතෙහි නොසන්සුන් බව , බිය, භීතිකාව හඳුන්වන පොදු යෙදුමකි. එය ස්නා

කාංසා ආබාධය

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
Anxiety disorder
The Scream (Norwegian: Skrik) a painting by Norwegian artist Edvard Munch
විශේෂඥතාවPsychiatry, clinical psychology
රෝග ලක්ෂණWorrying, fast heart rate, shakiness
සංකූලතාDepression, trouble sleeping, poor quality of life, suicide
සාමාන්‍ය ආරම්භය15–35 years old
කාලය> 6 months
හේතූන්Genetic and environmental factors
අවදානම් සාධකChild abuse, family history, poverty
රෝග විනිශ්චය ක්‍රමයpsychological assessment
වෙනත් විනිශ්චයන්Hyperthyroidism; heart disease; caffeine, alcohol, cannabis use; withdrawal from certain drugs
ප්‍රතිකාරLifestyle changes, counselling, medications
ඖෂධAntidepressants, anxiolytics, beta blockers
සංඛ්‍යාතය12% per year

කාංසා අක්‍රමතාවය (ඉංග්‍රීසි:  Anxiety disorder) ආශ්‍රිත රෝග යනු විවිධාකාර අසාමාන්‍ය සහ ව්‍යාකූල සිතෙහි නොසන්සුන් බව , බිය, භීතිකාව හඳුන්වන පොදු යෙදුමකි. එය ස්නායු පද්ධතියේ තර්කාන්විත නොවන , සාක්ෂි මත පදනම් නොවන රෝගයක් ලෙස හැඳින්විය හැක.

කාංසාව සහ බිය පුදුමාකාර හැඟීම් වෙයි. මේවාට විශේෂිත විද්‍යාත්මක අර්ථ දැක්වීම් පැවතිය ද පොදු භාවිතය නිසා මෙහි අර්ථයන් එකිනෙක හුවමාරු වන සුළුය. උදාහරණ ලෙස DSM-IV මුද්‍රණයට අනුව හේතු විරහිත බිය යනු සිතෙහි ඇති වන එක් නොසන්සුන් බවකි. බිය යනු හඳුනාගත් බාහිර තර්ජනයන්ට චෛතසික ලෙස හා කායිකව දක්වන ප්‍රතිචාර ලෙස පෙන්වා දිය හැක. සිතෙහි ඇති වන භීතිකාව යනු බාහිර ප්‍රභවය හඳුනා ගැනීමට අපහසු වූ එමගින් සිතෙහි ඇතිවන ව්‍යාකූලතාවයයි. බොහෝ විට එය කායික විද්‍යාත්මක රෝග ලක්ෂණ සමඟ බැඳී පවතින අතර එමඟින් පුද්ගලයා විඩාවට පත්වීමට ද ඉඩ ඇත. හඳුනාගත් බාහිර තර්ජනකාරී ප්‍රභවයන් ද මෙයට සමාන මානසික ව්‍යාකූලතා සහ කායික වෙනස්කම් ඇති කරන නිසා රෝගීන් බිය සහ භීතිකාව සමාන ලෙස හැඳිනීමට පෙළඹේ. සිතෙහි නොසන්සුන්භාවයෙහි රෝග එකිනෙකට වෙන්කර හඳුනා ගැනීම වඩා හොඳ ප්‍රතිකාරයන්ට මුල පිරීමට හැක. ඇමරිකානු ජාතිකයින් 30% පමණ චිත්ත ව්‍යාකූලතා රෝගවලින් පෙළෙයි.

ආශ්‍රිත

  • Anxiety disorder
ඉහළට