සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රජයක, ඒකමණ්ඩලත්වය යනු, එක් ව්‍යවස්ථාදායකයක් හෝ එක් පාර්ලිමේන්තු සභා ගර්භයක් හෝ සහිත වීමේ ව්‍යවහාරය වෙයි. එබැවින්, ඒක මණ්ඩල පාර්ලිමේන්තුවක් හෝ ඒක මණ්ඩල ව්‍යවස්ථා

ඒක මණ්ඩල

  • මුල් පිටුව
  • ඒක මණ්ඩල

රජයක, ඒකමණ්ඩලත්වය යනු, එක් ව්‍යවස්ථාදායකයක් හෝ එක් පාර්ලිමේන්තු සභා ගර්භයක් හෝ සහිත වීමේ ව්‍යවහාරය වෙයි. එබැවින්, ඒක මණ්ඩල පාර්ලිමේන්තුවක් හෝ ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකයක් හෝ යනු, එක් සභා ගර්භයකින් හෝ එක් මන්ත්‍රී මණ්ඩලයකින් හෝ සමන්විත වන්නාවූ ව්‍යවස්ථාදායකයකි. කුඩා සහ සමජාතීය ඒකීය රාජ්‍යයන් තුල දර්ශීය වශයෙන් ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකයන් පවතින අතර, දෙවන සභා ගර්ඵයක පැවැත්ම අනවශ්‍ය බැව් මෙහිදී සැලකෙයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 08, 2026

    Spanish flu

  • මැයි 22, 2026

    Plasma (physics)

  • අප්‍රේල් 19, 2026

    එල්ලුම් ගහ

  • ජූනි 12, 2026

    සූලූ භාෂාව

  • මාර්තු 22, 2026

    අයනීකරණ ශක්තිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට