සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

උණ්ඩවල්ලි ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රාන්තයක් වන ආන්ධ්‍ර ප්‍රදේශ් හි ගුණ්ටූර් දිස්ත්‍රික්කයේ උණ්ඩවල්ලි හි පිහිටි ඒකශෛලමය ලෙන් සංකීර්ණටක් වන අතර මෙය

උණ්ඩවල්ලි ලෙන්

විකිපීඩියා වෙතින්
උණ්ඩවල්ලි ලෙන්
Map showing the location of උණ්ඩවල්ලි ලෙන්
Map showing the location of උණ්ඩවල්ලි ලෙන්
Map showing the location of උණ්ඩවල්ලි ලෙන්
Map showing the location of උණ්ඩවල්ලි ලෙන්
පිහිටුමතාඩේපල්ලි මණ්ඩලය, ගුණ්ටූර් දිස්ත්‍රික්කය, ආන්ධ්‍ර ප්‍රදේශ්, ඉන්දියාව
සොයාගැනුමක්‍රි.ව. 420 - 620

උණ්ඩවල්ලි ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රාන්තයක් වන ආන්ධ්‍ර ප්‍රදේශ් හි ගුණ්ටූර් දිස්ත්‍රික්කයේ උණ්ඩවල්ලි හි පිහිටි ඒකශෛලමය ලෙන් සංකීර්ණටක් වන අතර මෙය පුරාතන විශ්වකර්‍ම ගෘහනිමැවුමක් ලෙස සැලකේ. මෙම ලෙන් පිහිටියේ විජයවාඩා සිට 6 km නිරිතදිගින් සහ ගුණ්ටූර් නගරයේ සිට 22 km ඊසානදිගින් පිහිටා ඇත. මෙය මධ්‍යම ආරක්ෂිත ජාතික වැදගත්කමක් සහිත ස්මාරක අතුරින් එකකි.

ඉහළට