සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ටොලමි IV ෆිලොපේටර් (ග්‍රීක: Πτολεμαῖος Φιλοπάτωρ, Ptolemaĩos Philopátōr "ටොලමි, සිය පියාගේ ආදරණීයයා"; ක්‍රි.පූ. 244 මැයි/ජූනි – ක්‍රි.පූ. 204 ජූලි/අගෝස්තු) යනු

ඊජිප්තුවේ සිව්වන ටොලමි

  • මුල් පිටුව
  • ඊජිප්තුවේ සිව්වන ටොලමි

ටොලමි IV ෆිලොපේටර් (ග්‍රීක: Πτολεμαῖος Φιλοπάτωρ, Ptolemaĩos Philopátōr "ටොලමි, සිය පියාගේ ආදරණීයයා"; ක්‍රි.පූ. 244 මැයි/ජූනි – ක්‍රි.පූ. 204 ජූලි/අගෝස්තු) යනු ක්‍රි.පූ. 221 සිට 204 තෙක් රාජ්‍ය පාලනය කළ ටොලමයික ඊජිප්තුවේ සිව්වන පාරාවෝවරයායි. ඔහු තුන්වන ටොලමි රජුගේ සහ දෙවන බෙරෙනීස් රැජිනගේ පුත්‍රයායි.

ටොලමි IV ෆිලොපේටර්
ග්‍රීක: Πτολεμαῖος Φιλοπάτωρ
පුරාතන ඊජිප්තු: Iwaennetjerwymenkhwy Setepptah Userkare Sekhemankhamun
සිව්වන ටොලමි ෆිලොපේටර් විසින් නිකුත් කළ රන් ඔක්ටාඩ්‍රම් කාසියක්, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය
සිව්වන ටොලමි ෆිලොපේටර් විසින් නිකුත් කළ රන් ඔක්ටාඩ්‍රම් කාසියක්, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය
ඊජිප්තුවේ රජ
රාජ්‍ය සමයක්‍රි.පූ. 221 – 204 (ටොලමයික රාජවංශය)
පූර්වප්‍රාප්තිකයාටොලමි III
අනුප්‍රාප්තිකයාටොලමි V
රාජකීය නාමය
වල්ලභආර්සිනෝයි III
දරුවන්ටොලමි V
පියාටොලමි III
මවබෙරෙනීස් II
උපතක්‍රි.පූ. 244 මැයි හෝ ජූනි
මරණයක්‍රි.පූ. 204 ජූලි හෝ අගෝස්තු (වයස 40)

පටුන

ග්‍රන්ථාවලිය

  • Clayton, Peter A. (2006). Chronicles of the Pharaohs: the reign-by-reign record of the rulers and dynasties of ancient Egypt. Thames & Hudson. ISBN 0-500-28628-0.
  • Hölbl, Günther (2001). A History of the Ptolemaic Empire. London & New York: Routledge. pp. 143–152 & 181–194. ISBN 0415201454.
  • Chisholm, Hugh, ed (1911). "Ptolemies". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. 22 (11th ed.). Cambridge University Press. p. 617. 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 12, 2026

    ගෝලීය තාපනය

  • ජූනි 02, 2026

    සෝමාලියාවේ ඉතිහාසය

  • මැයි 17, 2026

    සම්මා කම්මන්ත

  • ජූනි 04, 2026

    දලයි ලාමාතුමා

  • මැයි 16, 2026

    කුක් දිවයින්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට