සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වායුමය මූලද්‍රව්‍ය පරමාණුවක් එක් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගෙන වායුමය ඒක සෘණ අයනයක් බවට පත් වීමේ දී සිදු වන ශක්ති විපර්යාසය ඉලෙක්ට්‍රෝන බන්ධුතාව නමින් හැඳින්වේ.

ඉලෙක්ට්‍රෝන බන්ධුතාව

  • මුල් පිටුව
  • ඉලෙක්ට්‍රෝන බන්ධුතාව

වායුමය මූලද්‍රව්‍ය පරමාණුවක් එක් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගෙන වායුමය ඒක සෘණ අයනයක් බවට පත් වීමේ දී සිදු වන ශක්ති විපර්යාසය ඉලෙක්ට්‍රෝන බන්ධුතාව නමින් හැඳින්වේ.

බොහෝ මූලද්‍රව්‍යවල පළමු වන ඉලෙක්ට්‍රෝන බන්ධුතාව ඍණ අගයක් ගනියි. එයට හේතුව එකතු වූ ඉලෙක්ට්‍රෝනය න්‍යෂ්ටික ආරෝපණය මගින් ආකර්ෂණය කිරීම යි. දෙවන ඉලෙක්ට්‍රෝන බන්ධුතාව සැම විටම ධන අගයක් ගනියි. එයට හේතුව දැනටමත් ඍණ ආරෝපිත අයනයකට ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝනයක් එකතු වී තිබීම යි.

ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යාමේ දී න්‍යෂ්ටික ආරෝපණය වැඩි වන අතර පරමාණුක අරය අඩු වේ. එබැවින් අයනීකරණය ශක්තිය වැඩි වේ. එම නිසා ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යාමේ දී කැටායන සෑදීමේ ප්‍රවණතාව අඩු වන අතර ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ද අඩු වේ. එසේ ම ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යාමේ දී ඇනායන සැදීමේ හැකියාව වැඩි වන අතර ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ද වැඩි වේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    පණ්ඩුකාභය රජු

  • අප්‍රේල් 05, 2026

    අමරපුර නිකාය

  • අප්‍රේල් 06, 2026

    හින්දුස්ථානී සංගීතය

  • අප්‍රේල් 09, 2026

    එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා

  • මැයි 15, 2026

    තිරියාය වටදාගෙය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට