සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඉන්දියානු අධිකරණය යනු, චාරිත්‍ර, පූර්වාදර්ශයන් සහ නීති සම්පාදන යන සියල්ලම නීතියෙහි කොටස් වන, වෝහාර නීති ක්‍රමය ලෙසින් හැඳින්වෙන දර්ශීය දෙමුහුම් අධිකරණ ක්‍රමයක්

ඉන්දියානු අධිකරණය

  • මුල් පිටුව
  • ඉන්දියානු අධිකරණය

ඉන්දියානු අධිකරණය යනු, චාරිත්‍ර, පූර්වාදර්ශයන් සහ නීති සම්පාදන යන සියල්ලම නීතියෙහි කොටස් වන, වෝහාර නීති ක්‍රමය ලෙසින් හැඳින්වෙන දර්ශීය දෙමුහුම් අධිකරණ ක්‍රමයක් මත පදනම්ව, බ්‍රිතාන්‍යයන් විසින් 19වන සියවසෙහි මැද භාගයෙහිදී සංස්ථාපනය කෙරුණු බ්‍රිතාන්‍ය අධිකරණ ක්‍රමය පාර්ශවික වශයෙන් අවිච්ඡේදව පවත්වා ගෙන යාමකි. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, රටෙහි උත්තරීතර නෛතික ලේඛනය වෙයි. ඉන්දියාව තුල විවිධ මට්ටමෙහි අධිකරණයන් පවතින අතර, මෙම විවිධ වර්ගයෙහි අධිකරණ එක එකක් වෙත වෙනස්වූ බලතල සහිත වන්නේ, ඒවා වෙත පිරිනමා ඇති මට්ටම සහ අධිකරණ බලය අනුවය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    ජීවන් කුමාරණතුංග

  • ජූනි 01, 2026

    Claude-Louis Navier

  • ජූනි 17, 2026

    යුද්ධ නීතිය

  • ජූනි 23, 2026

    නාලන්දා පාගමන

  • මැයි 28, 2026

    Capillary action

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට