සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඇපල් TV යනු ඇපල් සමාගම විසින් නිෂ්පාදිත තවත් අධිතාක්ෂණික මෙවලමකි. මෙය සම්බන්ධ කලහැක්කේ ඇපල් සමගම මගින් නිෂ්පාදිත iOS මගින් පන ලබන උපාංග සමග පමණි .

ඇපල් ටීවී

  • මුල් පිටුව
  • ඇපල් ටීවී

ඇපල් TV යනු ඇපල් සමාගම විසින් නිෂ්පාදිත තවත් අධිතාක්ෂණික මෙවලමකි. මෙය සම්බන්ධ කලහැක්කේ ඇපල් සමගම මගින් නිෂ්පාදිත iOS මගින් පන ලබන උපාංග සමග පමණි .

http://images.apple.com/appletv/images/buystrip_hero.png සංරක්ෂණය කළ පිටපත 2013-06-28 at the Wayback Machine

ඇපල් TV යන උපාංගය මගින් තමන්ගේ iPhone ,iPad ,iPod Touch යන උපකරණ රැහැන් රහිතව තමුන්ගේ LCD ,LED හෝ ස්මාර්ට් ට්ව එක සමග පහසුවෙන් සම්බන්ධ කල හැක.

මෙහි දී සිදුවන්නේ තමුන්ගේ iPhone ,iPad හෝ iPod එකේ තිරයේ පිටපතක් තමාගේ රුපවාහිනී තිරය මත පතිත වීමයි. මෙහිදී තමාගේ ඇපල් උපාංගයට කිසිඳු වයරයක් සම්බන්ධ කලයුතු නැත. මෙහි දී දත්ත සම්ප්‍රේෂණය සිදුවන්නේ Wi - Fi තාක්ෂනය ඔස්සේය. එබැවින් තමාට කිසිඳු බාදාවකින් තොරව තම වැඩකටයුතු සිධුකරගත හැක.

තවද මෙහි එක විශේෂත්වයක් වන්නේ සම්ප්‍රේෂණය වන සියලුම රූප රාමු 1080p HD ලෙස සම්ප්‍රේෂණය වීමයි. මෙමගින් වඩා සුපැහැදිලි රූප රාමු දැකගත හැක. මෙහි ඇති Airplay යන විශේෂාංගය මගින් තමන් තමුන්ගේ iPhone , iPad හෝ iPod Touch එකෙහි නරබන වීඩියෝවක් හෝ විනොද ක්‍රීඩාවක් සජීවීව තමාගේ HD රූපවාහිනියේ නරබීමේ හැකියාව පවතී.

මෙයට තමාගේ අන්තර්ජාල සබදතාව සම්බන්ධ කිරීමට LAN කෙවෙනියක්ද ඇත. මෙය අන්තර්ජාලයට සම්බන්ධ කල විට තමාට ලෝකයේ ඕනෙම තැනක සිට තමාගේ HD TV එක මගින් රූප රාමු පෙන්වීමේ හැකියාව පවතී. එනම් මෙහි අර්ථය වන්නේ මෙමෙඅ ඇපල් TV උපකරණය ඔනෙඅම තැනක සිට ක්‍රියාකළ හැකියි යන්නයි .

නුතන තුන්වන පරම්පරාවේ ඇපල් TV එකක වටිනාකම ඇමරිකානු ඩොලර් 99කි . ලංකා මුදලින් එය රුපියල් 16000 ක් පමණ වේ. මෙය ඔබට ඔනීම ඇපල් බලයලත් නියෝජිත වරයකුගේන් හෝ සුපිරි වෙලදසලකින් මිලදීගත හැක.

මෙය කිසිඳු Android උපාංගයක් සමග සම්බන්ධ කල නොහැක .

මෙම ලිපිය සංස්කරණය කල මම සෙනුර කෙහෙළිය හේරත් . මගේ email ලිපිනය keheliya3@gmail .com . මින්පසු මෙය සංස්කරණය කරන පුද්ගලයින් මීට පහලින් තමාගේ අනන්‍යතාව සදහන් කරන්න . මෙම ලිපිය සංස්කරණයට යොදාගනු ලැබුවේ Google සමාගමේ සබැදිව Google ආදාන මෙවලම යන මාර්ගගත (online ) සිංහල යතුරුලියනය කරන වැඩසටහනයි .

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 22, 2026

    බිග් ටෙන්ට්

  • මාර්තු 22, 2026

    ජාතක පොත

  • අප්‍රේල් 21, 2026

    මර්වින් බෙන්ස්

  • අප්‍රේල් 22, 2026

    සජීවීකරණ මෘදුකාංග

  • අප්‍රේල් 23, 2026

    ඉතාලි ජාතිකයෝ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට