( වෙතින් යළි-යොමු කරන ලදි)
| අරමයික | |
|---|---|
| ארמית, ܐܪܡܐܝܬ Arāmāiṯ | |
| කලාපය | සශ්‍රීක චන්ද්‍රවංකය (ලෙවැන්තය, මෙසපොතේමියාව, සිනායි සහ අග්නිදිග ඇනටෝලියාව), නැගෙනහිර අරාබිය |
| ජන වර්ගය | අරමියානුවෝ සහ වෙනත් සෙමිටික ජනයා |
Afro-Asiatic
| |
ආදි ස්වරූප | ප්‍රාක්-අප්රිආසියාතික
|
| උපභාෂා |
|
ලේඛන ක්‍රමය |
|
| භාෂා කේත | |
| ISO 639-3 | Variously:arc – අධිරාජකීය අරමයිකsyc – සම්භාව්‍ය සිරියැක්myz – Classical Mandaicxrm – Armazicbjf – Barzani Neo-Aramaicbhn – Bohtan Neo-Aramaichrt – Hertevin Neo-Aramaicaij – Inter-Zab Neo-Aramaictmr – Jewish Babylonian Aramaicjpa – Jewish Palestinian Aramaicjge – Kivrulikqd – Koy Sanjaq Neo-Aramaiclhs – Mlaḥsômid – Modern Mandaicoar – පැරණි අරමයිකsam – Samaritan Aramaicsyn – Senaya Neo-Aramaicsyr – Surethuy – Trans-Zab Neo-Aramaictru – Turoyotrg – Urmia Neo-Aramaicamw – Western Neo-Aramaic |
| ග්ලොටෝලොග් | aram1259 |
| ලින්ග්වාස්ෆියර් | 12-AAA |

අරමයික (Jewish Babylonian Aramaic: ארמית, romanized: ˀərāmiṯ; Classical Syriac: ܐܪܡܐܝܬ, romanized: arāmāˀiṯ) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන සිරියාවේසම්භවය වී ශීඝ්‍රයෙන් මෙසපොතේමියාව, දකුණු ලෙවැන්තය, සිනායි, අග්නිදිග ඇනටෝලියාව, කොකේසස් සහ නැගෙනහිර අරාබිය වෙත ව්‍යාප්ත වූ වයඹදිග සෙමිටික භාෂාවකි. මෙය වසර 3,000කට අධික කාලයක් එම ප්‍රදේශවල වෙනස් ප්‍රභේද ලෙසින් අඛණ්ඩව ලිඛිත සහ ව්‍යවහාරයේ භාවිත විය.
ප්‍රවර්ග:
- Jewish Babylonian Aramaic (ca. 200-1200 CE)-භාෂා පෙළ ඇතුළත් ලිපි
- Classical Syriac-භාෂා පෙළ ඇතුළත් ලිපි
- Language articles without speaker estimate
- Aramaic languages
- Languages attested from the 10th century BC
- Indigenous languages of Asia
- Northwest Semitic languages