සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අයි-ඛානූම් (/aɪ ˈhɑːnjuːm/, අර්ථය 'චන්ද්‍රාංගනාව';උස්බෙක්: Oyxonim) යනුවෙන් හැඳින්වෙන්නේ ඇෆ්ඝනිස්තානයේ තඛාර් පළාතේ පිහිටි හෙලනිස්තික නගරයක පුරාවිද්‍යා අඩවියකි.

අයි ඛානූම්

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)

අයි-ඛානූම්
අයි-ඛානූම් හි ප්‍රධාන නටබුන් ස්ථානය පසුකාලීන 1970 දශකයේ ඇක්‍රොපොලිසයේ සිට දිස්වූ අයුරු.
ඇලෙක්සැන්ඩ්‍රියා-ඔක්සස් පිහිටියේ උතුරු ඇෆ්ඝනිස්තානයේ, ටජිකිස්තාන දේශසීමාව සමීපයේ ය. මෙය අතීතයේ බැක්ට්‍රියාව ලෙස හැඳින්විණි.

බටහිර සහ මධ්‍යම ආසියාව තුළ පිහිටීම
ඇලෙක්සැන්ඩ්‍රියා-ඔක්සස් පිහිටියේ උතුරු ඇෆ්ඝනිස්තානයේ, ටජිකිස්තාන දේශසීමාව සමීපයේ ය. මෙය අතීතයේ බැක්ට්‍රියාව ලෙස හැඳින්විණි.
ඇලෙක්සැන්ඩ්‍රියා-ඔක්සස් පිහිටියේ උතුරු ඇෆ්ඝනිස්තානයේ, ටජිකිස්තාන දේශසීමාව සමීපයේ ය. මෙය අතීතයේ බැක්ට්‍රියාව ලෙස හැඳින්විණි.
අයි-ඛානූම් (ඇෆ්ඝනිස්තානය)
ඇලෙක්සැන්ඩ්‍රියා-ඔක්සස් පිහිටියේ උතුරු ඇෆ්ඝනිස්තානයේ, ටජිකිස්තාන දේශසීමාව සමීපයේ ය. මෙය අතීතයේ බැක්ට්‍රියාව ලෙස හැඳින්විණි.
ඇලෙක්සැන්ඩ්‍රියා-ඔක්සස් පිහිටියේ උතුරු ඇෆ්ඝනිස්තානයේ, ටජිකිස්තාන දේශසීමාව සමීපයේ ය. මෙය අතීතයේ බැක්ට්‍රියාව ලෙස හැඳින්විණි.
අයි-ඛානූම් (බැක්ට්‍රියාව)
පිහිටීමතඛාර් පළාත, ඇෆ්ඝනිස්තානය
කලාපයබැක්ට්‍රියාව
ඛණ්ඩාංක37°09′53″N 69°24′31″E / 37.16472°N 69.40861°E / 37.16472; 69.40861
ඉතිහාසය
ස්ථාපිත දිනයක්‍රි.පූ. 3වන සියවස
අත්හළ දිනයක්‍රි.පූ. 145 – ක්‍රි.පූ. 2වන සියවස
යුගහෙලනිස්තික
අඩවි සටහන්
කැනීම් දින1964 සහ 1978 අතර
පුරාවිද්‍යාඥයින්පෝල් බර්නාඩ්
තත්ත්වයඅතීතයේ සිට නටබුන්ව ඇත; එසේම නූතන නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇත.

අයි-ඛානූම් (/ ˈhɑːnjm/, අර්ථය 'චන්ද්‍රාංගනාව';උස්බෙක්: Oyxonim) යනුවෙන් හැඳින්වෙන්නේ ඇෆ්ඝනිස්තානයේ තඛාර් පළාතේ පිහිටි හෙලනිස්තික නගරයක පුරාවිද්‍යා අඩවියකි. මෙම නගරයේ මුල් නාමය නොදන්නා අතර, බොහෝවිට මෙය සෙලියුකිඩ් අධිරාජ්‍යයේ මුල්කාලීන පාලකයකු විසින් පිහිටුවන්නට ඇත. එය ක්‍රි.පූ. 145 පමණ එහි විනාශය තෙක් ග්‍රීක-බැක්ට්‍රියානු රාජධානියේ යුධ සහ ආර්ථික වශයෙන් වැදගත් මධ්‍යස්ථානයක් ලෙස පැවතිණි. 1961 දී, නගරයේ නටබුන් කැනීම් සිදුකරන ලද්දේ ප්‍රංශ පුරාවිද්‍යාඥ කණ්ඩායමක් විසිනි.

ඉහළට