සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මහාචාර්ය අභය ඉඳුරුව (ඉංග්‍රීසි: Abhaya Induruwa) යනු එන්ගලන්තය කැන්ටබරි ක්‍රය්ස්ට් චර්ච් විශ්ව විද්‍යාලය පරිගණක පීඨාධිපති මහාචාර්ය හා මොරටුව විශ්ව විද්‍යාලයයේ හ

අභය ඉඳුරුව

විකිපීඩියා වෙතින්
අභය ඉඳුරුව
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියමහාචාර්ය
සංගණ්‍ය වන්නේපරිගණක පීඨාධිපති මහාචාර්ය එන්ගලන්තය කැන්ටබරි ක්‍රය්ස්ට් චර්ච් විශ්ව විද්‍යාලය

මහාචාර්ය අභය ඉඳුරුව (ඉංග්‍රීසි: Abhaya Induruwa) යනු එන්ගලන්තය කැන්ටබරි ක්‍රය්ස්ට් චර්ච් විශ්ව විද්‍යාලය පරිගණක පීඨාධිපති මහාචාර්ය හා මොරටුව විශ්ව විද්‍යාලයයේ හිටපු ප්‍රතම ආරම්භක පරිගණක පීඨාධිපති වරයායි. ඔහු වරලත් පරිගණක ඉංජිනේරුවරයෙකි.

අභය ඉඳුරුව කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • මහාචාර්ය අභය ඉඳුරුවගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
ඉහළට